作词 : Azim Ousman 作曲 : Azim Ousman Azim Ousman Pubba Dilo මම දකින්නේ අරුම පුදුම ලෝකයක් Covid නෑ ලෙඩ්ඩුත් නෑ Politics හොඳයි ඇත්ත පොරොඳු විතරයි බොරු කාරයෝ වංචා නෑ එනවද අද ඔක්කොම පැත්තකින් සතුටුයි ලෝකේ දිහා බැලුවම සත්තකින් සාමය හැම තැන යුධ නැත කන පිට හැරිලද මට දැන් දැනේ හදවතින් වෙනසක් කර වගෙයි ටික ටික වැටහෙයි අරුමෝසම් මායවක්ද දැනෙයි අහක් කරපු කෑම ටික පිලිකන්නේ බල්ලා හිනැහෙන්නේ... අමුතුයි! (අමුතුයි!) මට දැන් coil වගේ කැරකෙන feel එක පාවෙනවා වගේ හීනයක්ද මේ... මතකත් නෑනේ හිතිවිලි එක්ක race මම busy මල්ලී විටෙක හිනෙක හිරවී ඉන්න මට එලියට යන්න දෙන්න ඉඩකඩ මට ඉවසනු බෑ Echo එක කන ලඟ පුපුර පුපුර ඉන්න බෑ තවත් විඩාවට ඉඩක් සීමා නෑ දෙන්න මට හුස්ම මට නෑ තවත්නම් ප්‍රශ්ණ Eh! පාවෙන්නේ මියගිය මගේ මනෝකාය දැක්කා ලෝකයක් නොදැක්ක මගේ ගායට ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ මට මාංචු දාලා වගේ හිටියත් මේ අන්දකාරේ ඉලුමනාදවාදේ දැක්කෙත් දිව්‍යලෝකේ පොළොවක් නෑ මට පෙනුනේ යටි පතුල්වත් නෑ ගෑවෙන්නේ පාවෙනවා වගේ දැනුනේ මගේ මේ හිස් මොළ ගෙඩි ඇතුලේ Lamborghiniයක් ඇතුලේ (Ugh!) නෑ බඩගින්නක් දැනුනේ (Ugh!) මේ රැවටෙන හීන ලෝකේ විතරයි ණය නැති දවස් මම ගෙව්වේ (Ugh!) Ahh! පැය 8ක් පුරා දකින දකින විකාර දවසක උඹටම එපාවෙයි හිත හිතාම නෑ ධන නිධාන ලැබෙන්නේ උඹේ ඔය ඇස් දෙක ඇරියාට AO Music ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ මේක මාරම හීනයක් කාවැදි මට බොහෝ රෑ වෙද්දි මම දැක්ක Mmh! පාවෙද්දි මලක් අරන් සිතුන දේවල් බොහොම රටේ ලස්සන දැක්ක Ahh! මග ඇරුනු දේවල් ගොඩක් මන් පසුපසට හඹාගොස් වැරදි නිවැරදි කරන් මන් ආවා ඒ මන් දැන් ආවා කලකිරෙන දෙයක් නැත මේ මන් දැක්ක මේකයි කාරණාව කලින් පොඩි මිනිහව උඹලා පාග පාග අතරින් දැක්කේ නැත හීනේ මාව පාරපාර තව සුන්දරයි රටම මිනිසුන් මාර මාරයි මේක පාරාදීසේ වගේ වාවගන්න බැරි දේශපාලු සුනක පැත්තට වෙලා ඉදි රට යයි උඩටම ඒ දූශිත කාලෙකින් දැන් මිදි කෙටිකලක් බලන් හිද සත්‍ය වසන් වී තාමත් මෙමට වටිදැන් කාවත් අපිට ආවට මගේ හීනෙට උඹ ඇති කැති නැති පැති අරන් පාවලා දෙන කවුරුත් නැත මගේ හීනේ දැන් Ahh! විවිධ පාට මිනුම් දඩු නැත කිසිවක් අවට සැවොම ඇදෙයි මලට සුන්දරයි හීනේ මේ දැක්ක Fantasy ලෝකෙක ආතල් එක වින්ද Ahh! ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ ඇයි මේ? රෑ තනි වෙනකොට විතරක් පේන්නේ? ඇයි මේ? Fantasy ලෝකෙක වගේ අපි ඉන්නේ? ඇයි මේ? උඹ විඳලා නෑනේ මං වගේ ඇයි මේ... full ආතල් හීනේ, full ආතල් මේ හීනේ