Isdudhi

歌曲 Isdudhi
歌手 Drill Team Westnahira
歌手 Manasick
歌手 Minol Witharana
专辑 Naraa Sandeshaya

歌词

[00:09.79] විශ්වාස කළේ නෑ වෙනසක්
[00:11.29] පෑරෙන පෑරෙන තැන් පෑහෙනකන්, බෑ කියනකන්
[00:13.79] දෑස් වැස් හිඩැස්ව විඳි නිදහස
[00:15.52] ඒත් තිබහක්, මගේ ඔළුවේ හිලක් ද?
[00:17.63] මං මිලක්ද?
[00:19.08] මං බිලක් ද? කියන්න
[00:20.25] ඊළඟ ජීවිතයටත් ශේෂයක් තියන්න
[00:22.64] අමූලික මිත්යා මත හිස්ව දිස්වී
[00:24.70] හඳුනාගත ගත නොහැකි උන් කිව්වේ පිස්සෙක්
[00:27.49] ඇම කඩාගෙන රුධිරය වෑහෙනකොට ගොදුරුන් බලාගෙන රිදෙන බැල්මක්
[00:31.72] මම මැජික්ද දැන්, ඇහැට අනින්න දැන්
[00:33.38] බලන්න බෑ, ගෙවිලා වගේ දැන්, රිදෙන තැන්
[00:35.15] තියෙනවා මට ලියන පෑනක්
[00:36.52] හිතපන් දැන් ලියනවා කතාවක්
[00:38.21] ඒත් මට මතක නෑ දවසක්
[00:39.82] මිනිසෙක් වෙසකින් ඉපිද, හිසකින් සිරස අටලෝදහමක ඇත සැඟවිලා
[00:43.59] විඳින සිඳින සියලු දෑ පිණිස කවර දෑ
[00:46.37] උඹ නැහැ
[00:47.35] නිමි තිතක්
[00:48.64] Drill Team Westnahira
[00:50.61] Beehive Music
[00:52.15] අහනවනම් අහපන්
[00:53.20] නැත්තං හුකහන්
[00:53.38]

拼音

[00:09.79]
[00:11.29] ,
[00:13.79]
[00:15.52] , ?
[00:17.63] ?
[00:19.08] ?
[00:20.25]
[00:22.64]
[00:24.70]
[00:27.49]
[00:31.72] ,
[00:33.38] , ,
[00:35.15]
[00:36.52]
[00:38.21]
[00:39.82] ,
[00:43.59]
[00:46.37]
[00:47.35]
[00:48.64] Drill Team Westnahira
[00:50.61] Beehive Music
[00:52.15]
[00:53.20]
[00:53.38]